ඇයි විධි? ඔය Future Tenses 4ක්ම තියෙන්නෙ ඔය
වැඩේට.
නාම මාත්‍රයෙන් එව්වට Future Tense කිව්වට එව්වත් Future එක (නොඑළඹුන අනාගතය) ගැන
කතා කරන විධි 4ක් පමණි.
මොකද...
English language එකේ
Future Tense එකක් කියලා
දෙයක් නෑ.
කාලය නම්
Past, Present, Future.
Tenses නම් Past සහ Present විතරයි.
ඔන්න ඔය Future time එක නිරූපණය කරන්න Tense එකක් නැති අඩුව මකාලන්න
භාවිතා කරනවා Future time එක ගැන කතා කරන්න විධි ගණනාවක්.
නිහතමානී ඔබ පහත video එක play කරලා ඉවසීමෙන් සෙමින් ඒ
විශිෂ්ට අවබෝධය ලබාගන්න. මොකද Future Simple කිව්වට මුළු Future එකම සරලව (ක්‍රමානුකූලව ගැඹුරට) අපි කියලා දෙනවා අද ඔයාට.
අපේ CONTENT එක IGNORE කරලා
censor කරපු
වචනයක් අල්ලගෙන
අපිට පහර දෙන අයියලා
දැනගන්න
ලංකාවේ අපි අසමසමයි!
No comments:
Post a Comment